Thursday, October 10, 2013

NeoBux එකෙන් සල්ලි හොයන ක්‍රම..

 NeoBux  එකේ  Register  වෙන හැටි වගේම ඒකෙන්  ඇඩ් ක්ලික් කරලා සල්ලි හොයන හැටි  මම  ඉස්සෙල්ලා post  එකෙන් කිව්වා.. එය බලා ගැනීමට  මෙතන ක්ලික් කරන්න.. මෙහිදී දැන්වීමක් පලවන අතර  එය අවසන් වූ පසු  skip ad  ක්ලික් කරන්න..

 Neobux  එකේ ඇඩ් ක්ලික් කරන එක  ගැන තව කරැණු ටිකක් කියන්න තියෙනවා..

 * AdAlert  ක්‍රියාත්මක කිරීම-

 දවසකට ක්ලික් කිරීමට ඔබට දැන්වීම් විශාල ප්‍රමාණයක් ලැබෙනවා.. නමුත් ඔබ නරබන්නේ ඔබ  login වූ විට ඇති ඇඩ් ප්‍රමාණය පමණයි.. නමුත් දවසේ  අනෙකුත් වෙලාවල් වලදීද  ඇඩ් ලැබී ඇතැම් ඒවා අවල0ගු වෙනවා.. ඔයා දන්නවද  NeoBux  හි  ඇති AdAlert  ක්‍රියාත්මක කිරීම මගින්  එය මගහැරෙනවා..මේකෙදි දවසකදි ඔයා ක්ලික් කරන ඇඩ් ගණන වැඩි කර ගැනීමක් කරන්න පුළුවන්. 

මෙහෙමයි කරන්නෙ.. ඔයා මුලින්ම  නියෝබක්ස් එකේ ඔයාගේ ගිණුමට යන්න..  page එකේ පහළින්ම  privacy policy, help, support,      ඊලගට AdAlert කියලා ඇති.. එතන ක්ලික් කරල ඔයා, ඔයාගෙ බවුසරෙන්  ඒක  බා ගන්න.. ඒක  බා ගත්තට පස්සෙ  ඔයාට එන ඇඩ් ටික  ඔයා නෙට් එකේ කොහේ හිටියත් පෙන්නුම් කරනවා.. කරලා බලන්න..

* තව එකක් තමා  ඔයා ඇඩ් ක්ලික් කරන කොට සමහරක් වෙලාවට 

 Another user using your IP address already
viewed this advertisement in the last 24 hours... කියලා වැටෙනවා..  ඔයාගෙ  connection එක  disconnect  කරලා නැවත  ටික වෙලාවකින් connect  කලහම ගොඩක් වෙලාවට මේක හරියනවා..  විශේෂයෙන් මතක තියාගන්න ඔයාට කහ පාටින් ලැබෙන ඇඩ් අනිවා ක්ලික් කරන්න.. 

* ඔයා ඇඩ් එකක් ක්ලික් කලහම  ලැබෙන මුදලට අමතරව Neopoints  හම්බවෙනවා..  ඒවා ගොඩක් වැදගත්වෙනවා Referrals නඩත්තු කරන්න...

සල්ලි හොයන්න පුළුවන් තව ක්‍රම කිහිපයක් ගැන දැන් අපි කතා කරමු..

 

2.  Mini jobs මගින්-   offers මත ක්ලික් කිරීමෙන් මෙය ලබාගත හැක..

මේකෙදි  පොඩි පොඩි  වැඩකරල දෙන්න තියෙන්නෙ..  ඇත්තටම මේකට  කඩ්ඩ ටිකක් තිබ්බහම ඇති.. මොකද එයාලා  උදාහරණත් එක්ක මේවා කරන විදිහ දාලා තියෙනවා. ඔයාට කරන්න තියෙන්නෙ මවුසයෙන් ක්ලික් කරන්නයි, copy  කරලා paste කරන්නයි වගේ වැඩ..  උදාහරණයක් විදිහට මම  කියන්නම් ආටිකල් හොයන මිනි ජොබ්ස් ගැන..

  ඔයාට  site එකක් දීලා තියෙනවා.. site එකට ගිහින් කරන්න තියෙන්නෙ Article එකක්ද නැද්ද කියල තෝරලා  අදාල කොටුවෙ ටික් මාක් එකක් දාන්න ..

 ඒක Article එකක් නම්  පහළින් නමක් දීලා අහනවා එයා  ඒකෙ අයිතිකාරයද නැද්ද කියලා ..එතකොට ඔයාට කරන්න තියෙන්න Article  එක ලියපු කෙනාගේ නමයි මේකෙ නමයි සමානද කියලා